back to homepage

General Election 2020

සිහිනය බොඳවී – අලියා සහ දුරකථනය නාම යෝජනා වෙන වෙනම දෙයි

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීම සඳහා මීට පෙර දිස්ත්‍රික් 2 කට නාම යෝජනා භාර දී තිබුණා. සෙසු දිස්ත්‍රික් 20 සඳහා අද දිනයේදී නාම යෝජනා භාර දෙන බව පක්ෂයේ

Read More

පොහොට්ටුව දිස්ත්‍රික් 21කට නාම යෝජනා දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඊයේ දිනය වන විට නාම යෝජනා භාර දී තිබූ දිස්ත්‍රික් ගණන 14 ක්. යාපනය හැර සෙසු දිස්ත්‍රික් සඳහා අද දිනයේදී

Read More

බස්නාහිර ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය ඉල්ලා අස්වෙයි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ ඇයගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබීම හේතුවෙනි.

Read More

ජාතික ජන බලවේගය දිස්ත්‍රික් 22ට – TNA දිස්ත්‍රික් 8 ට නාම යෝජනා දෙයි

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අද දිනයේදී දිස්ත්‍රික් කිහිපයකට නාම යෝජනා භාරදීමට සූදානමින් සිටින බව පවසයි. මේ අතර දෙමල ජාතික සන්ධානය උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුලු දිස්ත්‍රික් 8ක්

Read More

එජාපය සහ සමගි ජන බලවේගය අතර අවබෝධතාවක්

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකතවයෙන් යුත් සමගි ජන බලවේගය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා. එමෙන්ම අලියා ළකුණින් මැතිවරණයට ඉදිරිපත්වීමටද ඊයේ රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලය

Read More

මහ මැතිවරණය අප්‍රේල් 25 | නාම යෝජනා මාර්තු 12 – 19

මහ මැතිවරණය අප්‍රේල් 25 | නාම යෝජනා මාර්තු 12 – 19 | නව පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම මැයි 14 දා 8 වන පාර්ලිමේන්තුව විසුරුවා හැරුණා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය

Read More

සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අනිද්දා කොළඹට

මහ මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් අනිද්දා දිනයේදී කොළඹට කැඳවා තිබෙනවා. මෙවර මහ මැතිවරණය සදහා නව ඡන්ද දායකින් දෙලක්ෂ හැත්තෑ

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ… මැතිවරණය අප්‍රෙල් 25

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයට අත්සන් කර තිබේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට අප්‍රේල් මස 25 වන දින ලෙස එහි සඳහන්

Read More