ඉතාලි විද්‍යාඥයින් සොයාගත් corona වෛරස එන්නත සාර්ථක වන ලකුණු!!!

ඉතාලි විද්‍යාඥයින් සොයාගත් corona වෛරස එන්නත සාර්ථක වන ලකුණු!!!
May 07 18:04 2020 Print This Article

කොරෝනා වයිරස් (Covid-19) ප්‍රතිශක්තිකරණ පරීක්ෂණ එන්නතක් පළමු වරට මිනිස් සෛල තුළ දී වෛරසය උදාසීන කර ඇත.

ඔවුන් විසින් සොයාගත් එන්නත මිනිස් සෛල තුළ වර්ධනය උදාසීන කර ඇති බව පර්යේෂකයන් පවසයි. පර්යේෂණාගාර තුළ මීයන් ආශ්‍රයෙන් මෙම එන්න පරික්ෂා කොට ඇත

රෝමයේ ස්පාලන්සානි රෝහලේදී කරන ලද පරීක්ෂණයන්ට අනුව, කොරෝනා වයිරස් එන්නතට මිනිස් සෛල මත වැඩ කරන මීයන් තුළ ප්‍රතිදේහ ජනනය වන බව ඔවුන් සොයා ගෙන ඇත.

ඹෟෂධ සංවර්ධනය කරන සමාගමක් වන ටකිස් (Takis) හි ප්‍රධාන විධායක නිලධාරී ලුයිගි ඕරිසිචියෝ පැවසුවේ කොරොන වයිරස් රෝග (COVID-19) අපේක්ෂක එන්නත මගින් පළමු වරට මිනිස් සෛල තුළ වෛරසය උදාසීන කර ඇති බවයි.

“ඉතාලියේ නිර්මාණය කරන ලද අපේක්ෂක එන්නතක් පරීක්ෂා කිරීමේ වඩාත්ම දියුණු අදියර මෙයයි,” යනුවෙන් ඕරිසිචියෝ (Aurisicchio) පැවසීය. මෙම ගිම්හානයෙන් පසුව මිනිසුන් වෙත පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන බව තවදුර‍ටත් ඔහු පැවසීය.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment