නිරෝධායන ක්‍රියාවලියට යුධ හමුදාව මැදිහත් වීම ගැන ජීනිවා වෙත පැමිණිලි කෙරේ!

March 21 06:46 2020 Print This Article

මෙරට ජනතාව කොරෝනා රෝගයෙන් ගලවා ගැනීම උදෙසා ආරක්ෂක හමුදාව විසින් දියත් කර ඇති නිරෝධායන වැඩපිළිවෙළට එරෙහිව ඇතැම් පාර්ශ්ව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

‍ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන (N.G.O) විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දන්වා ඇත්තේ ආරක්ෂක අංශ ඊට සම්බන්ධ නොවිය යුතු බවය.

මෙය මිලිටරි පාලනයක මූලික අංග යැයි එම පැමිණිලිකරුවන් විසින් පෙන්වා දී තිබේ.

source

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment