තවත් කොරෝනා ආසාදිතයින් 02 ක් වාර්තා වෙයි – මුළු ආසාදිතයින් ගණන 72 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 02 ක් වාර්තා වෙයි – මුළු ආසාදිතයින් ගණන 72 දක්වා ඉහළට
March 20 22:16 2020 Print This Article

කොරෝනා වෛරස් ආසාධිත පුද්ගලයින් 02 දෙනෙක් මේ වන විට හමුවී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කර සිටිනවා. මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරුව ඇති මෙරට මුළු රෝගීන් සංඛ්‍යාව 72 ක් බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment