ජාතික ජන බලවේගය දිස්ත්‍රික් 22ට – TNA දිස්ත්‍රික් 8 ට නාම යෝජනා දෙයි

ජාතික ජන බලවේගය දිස්ත්‍රික් 22ට – TNA දිස්ත්‍රික් 8 ට නාම යෝජනා දෙයි
March 19 05:05 2020 Print This Article

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය අද දිනයේදී දිස්ත්‍රික් කිහිපයකට නාම යෝජනා භාරදීමට සූදානමින් සිටින බව පවසයි.

මේ අතර දෙමල ජාතික සන්ධානය උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුලු දිස්ත්‍රික් 8ක් සඳහා ඊයේ නාම යෝජනා භාර දෙනලදී. පසුගිය මහ මැතිවරණයේදී සන්ධානය සමග එක්ව සිටි ඉලංගෙයි තමිල් අරසු පක්ෂය / ටෙලෝ සහ ප්ලොට් සංවිධාන මෙවරද සන්ධානය නියෝජනය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් මහතා පවසයි.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment