පොහොට්ටුව දිස්ත්‍රික් 21කට නාම යෝජනා දෙයි

පොහොට්ටුව දිස්ත්‍රික්  21කට නාම යෝජනා දෙයි
March 19 10:34 2020 Print This Article

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඊයේ දිනය වන විට නාම යෝජනා භාර දී තිබූ දිස්ත්‍රික් ගණන 14 ක්. යාපනය හැර සෙසු දිස්ත්‍රික් සඳහා අද දිනයේදී නාම යෝජනා භාරදීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

යාපනය දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරග වදින්නේ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් ඊපීඩීපී පක්ෂය සමග සන්ධානගතවයි.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment