සිහිනය බොඳවී – අලියා සහ දුරකථනය නාම යෝජනා වෙන වෙනම දෙයි

March 19 10:53 2020 Print This Article

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කිරීම සඳහා මීට පෙර දිස්ත්‍රික් 2 කට නාම යෝජනා භාර දී තිබුණා. සෙසු දිස්ත්‍රික් 20 සඳහා අද දිනයේදී නාම යෝජනා භාර දෙන බව පක්ෂයේ නීති ලේකම් නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සියලුම දිස්ත්‍රික් සඳහා අද නාමයෝජනා භාරදීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පරිණත දේශපාලනඥයන් ඇතුලු දක්ෂ කණ්ඩායමක් මෙවර සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment