තවත් කොරෝනා ආසාදිතයින් 07ක් වාර්තා වෙයි – මුළු ආසාදිතයින් ගණන 59 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 07ක් වාර්තා වෙයි – මුළු ආසාදිතයින් ගණන 59 දක්වා ඉහළට
March 19 20:39 2020 Print This Article

‘ ශ්‍රී ලංකාවෙන් තවදුරටත් corona ආසාදිත රෝගීන් 7 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරයි ඒ අනුව, ශ්‍රී ලංකාව තුළ 2020 මාර්තු මස 19 වන දින රාත්‍රී වන විට වාර්තාවන සමස්ත ශ්‍රී ලාංකික රෝගීන් සංඛ්‍යාව 59 ක් වේ.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment