බස්නාහිර ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය ඉල්ලා අස්වෙයි

බස්නාහිර ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය ඉල්ලා අස්වෙයි
March 19 08:45 2020 Print This Article

බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ ඇයගේ නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ මැතිවරණ ජාතික ලැයිස්තුවට ඇතුළත්ව තිබීම හේතුවෙනි.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment