තවත් කොරෝනා ආසාදිතයින් 07ක් හමුවෙයි- මුළු ගණන- 18ක්

තවත් කොරෝනා ආසාදිතයින් 07ක් හමුවෙයි- මුළු ගණන- 18ක්
March 16 08:05 2020 Print This Article

ශ්‍රී ලාංකික කො‍රෝනා ආසාදිත රෝගීන් හත්දෙනකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි. මෙම රෝගීන් හත් දෙනාම පිරිමි ලමුන් පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අය වේ. මෙම රෝගීන් සියලු දෙනා පොළොන්නරුව රෝහලේ මේවන විට ප්‍රතිකාර ලබමින් සිටී.

ඒ අනුව මේ වන විට තහවුරු කරගෙන ඇති මුළු ශ්‍රීලාංකික කො‍රෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව දහ අටක් බවට වර්ධනය වී ඇත.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment