තවත් කොරෝනා ආසාදිතයින් 3ක් හමුවෙයි- මුළු ගණන 21

තවත් කොරෝනා ආසාදිතයින් 3ක් හමුවෙයි- මුළු ගණන 21
March 16 16:29 2020 Print This Article

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනයට ලක් වූ රෝගීන් තිදෙනෙකු අද (16) හඳුනාගත් බව ඔවුන් අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මින් එක් අයෙක් 13 වියැති ගැහැණු ළමයෙකි. අනෙක් අය 50 හැවැරි හා 37 වියැති පුද්ගලයන් බව අනිල් ජාසිංහ මහතා පවසයි.
මේ අනුව මුළු රෝගීන් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇත.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment