සදුදා රජයේ හා පුද්ගලික සියළු ආයතන වසා දමයි

සදුදා රජයේ හා පුද්ගලික සියළු ආයතන වසා දමයි
March 15 08:08 2020 Print This Article

එළැඹෙන සදුදා දිනය ප‍්‍රසිද්ද නිවාඩු දිවයක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇත.

කොරෝනා වෛරස ව්‍යාපෘති වැළැක්වීම සඳහා මෙම තීන්දුව ගෙන තිබේ.

ඒ අනුව එදිනට රාජ්‍ය සහ පුද්ගලික ආයතන සියල්ලේ සේවකයන්ට නිවාඩු ලැබෙනු ඇත.

ස්වදේශ කටයුතු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව සඳහන් කළේය.

සදුදා දිනයේ තත්වය මත ඉදිරිය ගැන තීන්දු කිරීමට නියමිතය.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment