කොරෝනා ආසාදිත තවත් ලාංකිකයන් දෙදෙනෙක් හමුවේ..

March 15 05:17 2020 Print This Article

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් දෙදෙනකු හමුව තිබේ.

සෞඛ්‍යය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව තහවුරු කරයි.

ඉන් එක් අයෙක් ඉතාලියේ සිට මෑතකදී මෙරටට එන ලද 57 හැවිරිදි කාන්තාවකි.

අනිත් පුද්ගලයා දැනට කොරෝනා ආසාදනය වී සිටින අයෙකුගේ ඥාති ඥාතියෙන් වන 17 හැවිරිදි තරුණියකි.

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.

  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment