ශ්‍රී ලංකාවේ කොරෝනා නිරෝධායනයට මඩකලපුවේ මාන්තිව් දූපත නිරෝධායන මධ්‍යස්ථානයක් කරන්න

February 26 11:30 2020 Print This Article

කොරෝනා වයිරසය හේතුවෙන් කොරියාවේ සිට ලන්කාවට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීම සදහා මඩකලපුවේ මාන්තිව් දූපත නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස යොදාගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

එම දූපත සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වීම හේතුවෙන් එම කටයුත්ත පහසුවෙන් කළ හැකි බව පැවසූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙරද එම දූපත ලාදුරු රෝගීන්ට ප්‍රථිකාර කිරීම සදහා භාවිත කර ඇති බව ප්‍රකාශ කර සිටියා.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment