සජිත් සහ පාඨලී සමග රිශාඩ් එක්ව මහමැතිවරණයට

by Jehan | February 26, 2020 11:36 am

රිෂාඩ් බදිඋද්දීන් සහ පාඨලී චම්පික රණවක යන මන්ත්‍රීවරුන්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි මහ මැතිවරණයට තරග කිරිමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය යටතේ මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමටයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ මුලිකත්වයෙන් යුතු ජාතික හෙළ උරුමය තීරණය කර ඇත්තේ.

Source URL: https://lankanewshits.net/2020/02/26/%e0%b7%83%e0%b6%a2%e0%b7%92%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%8f%e0%b6%a8%e0%b6%bd%e0%b7%93-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%bb%e0%b7%92%e0%b7%81%e0%b7%8f%e0%b6%a9%e0%b7%8a/