පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 63ක් ලබන මස 10 වනදාතෙක් යලි රිමාන්ඩ්

February 25 12:17 2020 Print This Article

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාල විමර්ශණ යටතේ සැකපිට අත්අඩංගුවට ගත් 63දෙනෙකු ලබන මස 10 වනදාතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව වැඩබලන මහේස්ත්‍රාත් එස් තියාගේස්වරන් මහතා නියෝග කර තිබෙනවා. මොහොමඞ් සහරන් නැමති ත්‍රස්තවාදියාගේ නායකත්වයෙන් ජාතික තව්හිඞ් ජමාත් සංවිධානය සමග සබඳකම් පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් 63දෙනෙකු මෙලෙස යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි නිවුස් රේඩියෝ වාර්තාකරු කියා සිටියේ.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment