අගමැති මහින්දගේ ඉන්දීය සංචාරයේ රාජතාන්ත‍්‍රිකයන් අතර ප‍්‍රසන්න රණවීරත්

අගමැති මහින්දගේ ඉන්දීය සංචාරයේ රාජතාන්ත‍්‍රිකයන් අතර ප‍්‍රසන්න රණවීරත්
February 09 20:11 2020 Print This Article

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ධුරයට පත්වීමෙව් පසු පළමු නිල සංචාරය ලෙස මේ වන විට ඉන්දියාවේ සංචාරයේ යෙදී සිටියි.

ඔහුගේ තෙදින නිල සංචාරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා ද සහභාගී කරවා ගෙන තිබීම ගැන සමාජ ජාලවල විවේචනාත්මක අදහස් පල වෙයි.

අගමැතිවරයා තම පළමු නිල සංචාරය සඳහා තෝරාගෙන තිබුණේ ඉතා සීමිත පිරිසකි.

රාජපක්‍ෂ මහතා මෙම සංචාරයේදී ඉන්දීය අගමැති, ජනපති ඇතුළු ඉහල පෙලේ මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් හමු වී සාකච්චා කරයි.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment