මාස දෙකකින් ආණ්ඩුවේ ජනප්‍රසාදය දැඩි පසුබෑමක.. 50% කිසිම ක්‍ෂෙත‍්‍රයක නෑ

January 28 08:02 2020 Print This Article

ආණ්ඩුව පත්වී මාස දෙකක කාලය තුල ජනතාවගේ කැමැත්ත විශාල වශයෙන් පහත බැස ඇති බව බිස්නස් ටයිම්ස් විසින් කළ සමීක්ෂණයකින් හෙළි කර ඇත.

ක්‍ෂෙත‍්‍ර ගණනාවක් යටතේ මෙම සමීක්‍ෂණනය කර ඇති අතර ආණ්ඩුව හොද බවට පවසන පිරිස 44% සීමාව දක්වා එම සමීක්‍ෂණයේදී පහත බැස ඇත.

ඉතිරි පිරිස ආණ්ඩුවේ ක‍්‍රියාපිලිවෙත අනුගමනය නොකරන හා අදහසක් පල කර නැති පිරිසයි.

ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය හොද යයි පවසා ඇත්තේ 19%කි. ආයතනවලට පත් කල පුද්ගලයන් හොද බව 30%ක් කියයි. ජීවන වයදම අඩු කල බව කියන්නේ 17%කි.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment