“අපි හොරකම් කරා… පිළිගන්න වෙනවා” – සරත් ෆොන්සේකා

January 27 05:05 2020 Print This Article

එජාප ආණ්ඩුව කොන්දක් නොමැති ලෙස කටයුතු කළ බවත්, හොරකම් සිදුකළ බවත්, මහා සංඝරත්නයට ගැරහූ බවත් පිළිගත යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා කියා සිටියා.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන නියෝජිතවරුන්ගේ සමුළුවක් ඊයේ (26) කොළබ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති අතර එහිදී ආවේගශීලී කතාවක් සිදුකරමින් සරත් ෆොන්සේකා මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියා.

මෙම සම්මේලනය සදහා රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන එජාප මන්ත්‍රීවරුන් කිසිවකු සහභාගී වී සිටියේ නෑ.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment