වියත්මග උගතුන්ට බියවෙලා – මහාචාර්ය චන්න ජයසුමන

වියත්මග උගතුන්ට බියවෙලා – මහාචාර්ය චන්න ජයසුමන
January 27 05:08 2020 Print This Article

මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදීමට සූදානම් වන වියත්මග සංවිධානයේ සාමාජිකයන්ට එම පක්ෂයේ ඇතැම් සංවිධායකයන් විසින් බාධා සිදුකරන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම සඳහා එම ප්‍රතිපත්ති රටක පැහැදිලි කිරීමට සඳහා වියතුන් එක්ව පිහිට වූ සංවිධානයක් බව ද ජයසුමන මහතා සඳහන් කළේය.

තවද ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුනෙන් වියත්මග සංවිධානයේ වැඩි පිරිසකට නාම යෝජනා ලැබුණු ඇති බව විශ්වාසයක් ඇතැයිද ඔහු පැවසීය.මෙම පිරිස්වලට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් දුර්වල ආසන සංවිධායකයන් විසින් විවිධ බාධාවන් සිදුකරමින් සිටින බවද සංවිධායකයන් දැන උගත් පිරිසක් ඉදිරියට එනවට බිය වී ඇතැයි ද ඔහු කීය.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment