චීන කතුන් 2 ට හා ලාංකික සිසුවියට කොරෝනා නෑ

චීන කතුන් 2 ට හා ලාංකික සිසුවියට කොරෝනා නෑ
January 27 12:28 2020 Print This Article

ශ්‍රී ලංකාවට පැමිණීමේදී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හමුවේ අයි ඩී එච් උණ රෝහලට ඇතුළත් කල කාන්තාවන් 3 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව ස්ථිරවම තහවුරු කරගෙන තිබෙනවා.

මෙලෙස වෛද්‍ය වාර්තා ලැබී ඇත්තේ චීන ජාතික කාන්තාවන් දෙදෙනාගේ සහ චීනයේ ආචාර්ය උපාධියක් හදාරන ශ්‍රී ලාංකික සිසුවියගේයි.

අයි ඩී එච් උණ රෝහලේ ප්‍රතිකාර ලබන තවත් විදේශිකයන් දෙදෙනෙකු සම්බන්ධ වෛද්‍ය වාර්තා අද පස්වරුවේ ලැබීමට නියමිතයි.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment