ඉදිරි මහමැතිවරණයට රාජිත වෙනුවට, බිරිද සහ පුතා ඉදිරිපත් වෙයි

January 22 09:53 2020 Print This Article

එළඹෙන මහ මැතිවරණය සදහා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් නොවී තම බිරිද සහ පුත්‍රයා ඉදිරිපත් කරවීමට සූදානම් බව වාර්තා වෙනවා. මේ අනුව රාජිත් සේනාරත්න මහතාගෙ බිරිද වන සුජාතා සේනාරත්න මහත්මිය කළුතර දිස්ත්‍රික්කයෙන් සහ පුතා වන චතුර සේනාරත්න ගම්පහ දිස්ත්‍රික්කයෙනුත් ඉදිරිපත් වීමට සූදානම් බවයි ආරංචිමාර්ග පවසන්නේ.

රාජිත සේනාරත්න මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට සූදානමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment