වඳවී ගියා යැයි සැක කල කලු කොටින් නැවත හමුවෙයි

වඳවී ගියා යැයි සැක කල කලු කොටින් නැවත හමුවෙයි
January 21 07:05 2020 Print This Article

රී ලංකාවේ වඳවී ගිය බව පැවැසෙන කලු කොටින් සජීවී කැමරාවක සටහන්ව තිබේ.

කලු කොටින් නෙතට ගැටුණු බව පැවැසූ ප්‍රදේශවල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සවිකළ කැමරාවල මෙම කලු කොටින් සටහන්ව තිබේ.

ගැහැණු සත්වයෙකු, පිරිමි සත්වයෙකු හා තවත් පැටවුන් දෙදෙනෙකු මෙසේ කැමරාවක සටහන්ව තිබූ බවට සඳහන් වෙයි.

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ කලු කොටියෙකු මන්දකට හසුවී මියගොස් සිටියදී සොයා ගැණුනු අතර එම සත්වයාගේ හම යොදාගෙන සත්වයෙකු නිර්මාණය කර ගිරිතලේ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ.

වර්ණභේද වෙනස්වීම හේතුවෙන් මෙම සතුන් නිර්මාණය වන අතර ඔවුන් සිසිල් හා අඳුරු ස්ථානවල රැඳී සිටින බව සඳහන් වෙයි.

2019  වසරේදී මෙම සතුන් මුලින්ම හමුව තිබේ. කලු කොටින් ඉතාමත් දුර්ලභ වෙයි.  

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment