රාජිත සේනාරත්නට ජනවාරි 21 තෙක් නොතිසි

රාජිත සේනාරත්නට ජනවාරි  21 තෙක් නොතිසි
January 17 09:41 2020 Print This Article

පදනම් විරහිත කරුණු මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කිරීමේ සිද්ධියකට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයට එරෙහිව ගොනු කර ඇති ප්‍රතිශෝධන සම්බන්ධයෙන් ඔහුට නොතීසි නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ජනවාරි මස 21 දා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment