හැරී කුමරු සහ මේගන් කුමරිය එළිය දමයි

හැරී කුමරු සහ මේගන් කුමරිය එළිය දමයි
January 13 07:47 2020 Print This Article

ලන්ඩනයේ පිහිටි මැඩම් ටුසාඩ් කෞතුකාගාරය විසින් සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය වන හැරී සහ මේගන් යුවළගේ ඉටි රුව රාජකීය පවුලේ කට්ටලයෙන් ඉවත් කර ඇති බව නිවේදනය කර තිබේ.

රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලෙස පියවරක් පසුබසින බවත්, මූල්‍ය ස්වාධීනත්වය අපේක්ෂා කරන බවත් බ්‍රිතාන්‍යය සහ උතුරු අමෙරිකාවේ ජිවිතයේ ඉදිරි කාලය ගත කරන බවත් මේගන් සහ හැරී යුවළ පසුගිය අඟහරුවාදා නිවේදනය කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා.

පෙර ඉටි පිළිම තබා තිබූ ආකාරය
  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment