චීන විදේශ කටයුතු ඇමති 13දා ශ්‍රී ලංකාවට

January 10 12:03 2020 Print This Article

චීන විදේශ කටයුතු අමාත්‍ය වැංග් යී මහතා දින දෙකක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව එළැඹෙන 13 දා රාත්‍රියේ ඔහු දිවයිනට පැමිණීමට නියමිත අතර 14දා මධ්‍යාහ්න ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

ඔහු 14 දා පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment