2020ට තෑග්ගක්, රජයේ සේවකයන්ට අද සිට රු10000ක පඩි වැඩි වීමක්

2020ට තෑග්ගක්, රජයේ සේවකයන්ට අද සිට රු10000ක පඩි වැඩි වීමක්
January 01 08:35 2020 Print This Article

ජනවාරි මාසය තුළ දී සිදුකිරීමට නියමිත රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදුවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව තුන 2016 චක්‍රලේඛය යටතේ රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප අද (01) දිනයේ සිට වැඩිවීමට නියමිතයි.
එම වැටුප් වැඩිවීමත් සමඟ 2015 වසරට සාපේක්ෂව රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියයට 107කින් වැඩි වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
තුන 2016 චක්‍රලේඛයට අනුව අවස්ථා පහක් යටතේ රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් දස දහසකින් වැඩි කිරීමට නියමිතව තිබේ.
2016 ජනවාරි මාසයේ පළමු වැනි දින සිට අවස්ථා හතරකදී මේ වන විට රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප ඉහළ දමා ඇති අතර අදාළ චක්‍රලේඛයට අනුව ඉතිරි වැටුප් වර්ධනය හෙට දිනයේ සිට සිදුවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

15 Comments

  1. Hiyara Saranapala
    January 02, 21:33 #1 Hiyara Saranapala

    Thank you god save our President and give him to think about privert sector too

    Reply to this comment
  2. D.Nuradha
    January 07, 19:47 #2 D.Nuradha

    Bro This news heading Is completely wrong. If your news heading is gonna happen My mom and dad should be paid 10 000× 2 = 20 000 I dont think that this government can pay this bill for 5the entire government sector.

    Don’t cheat when you erning money

    Reply to this comment
  3. බන්ඩර
    January 08, 18:55 #3 බන්ඩර

    අන්තිමට වැඩි කරපු 2500/= රාජ්‍ය කියන 3 force වලට දුන්නෙ නෑ නේද??

    Reply to this comment
  4. එරන්ද
    January 13, 07:39 #4 එරන්ද

    අන්තිමට වැඩි කරපු 2500 අදේශක, අනියම් අයට වැඩි උනේ නෑ නේද

    Reply to this comment
  5. Shanika
    January 16, 05:36 #5 Shanika

    Me news eka parana anduwen dunna deyakne. Eka me anduwen denawa kiuwoth weradi. Anika eka padi wedi wimak nowe…..

    Reply to this comment
  6. Jayalath
    January 16, 17:41 #6 Jayalath

    අන්තිමට වැඩි කරපු 2500/= රාජ්‍ය කියන 3 force වලට දුන්නෙ නෑ නේද??

    Reply to this comment
  7. Kasun
    January 16, 21:17 #7 Kasun

    පුද්ගලික ආයතන වල රැකියාව කරන අපිට ඇයි රජයේන් පඩ් වැඩි කිරීමක් නැත්තේ ??

    Reply to this comment
  8. nadun
    January 18, 00:57 #8 nadun

    its not by new government and i 10000 is maximum. everyone’s wages wont increase by 10000 it depends on salary scale

    Reply to this comment
  9. හෂාන්
    January 18, 13:39 #9 හෂාන්

    පුද්ගලික ආයතන වල වැඩකරන අයට පඩි වැඩ් විමක් නැද්ද.

    Reply to this comment
  10. lotus
    January 18, 13:43 #10 lotus

    Thank you Mr Ranil.
    Nothing from new government? where is 2500 for semi government?

    Reply to this comment
  11. අෂාන්
    January 20, 15:24 #11 අෂාන්

    අන්තිමට වැඩිකර 2500/= පලාත් සභා ආයතන වලට දුන්නෑ

    Reply to this comment

Add a Comment