රාජිත ඇප මත නිදහස්… වැලිකඩ මොහොතක්වත් නෑ…

රාජිත ඇප මත නිදහස්… වැලිකඩ මොහොතක්වත් නෑ…
December 30 13:07 2019 Print This Article

හිටපු ඇමැති රාජිත සේනාරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු ඇමතිවරයා එම දින කිහිපයේම ගත කරන ලදී නාරාහේන්පිට ලංකා පුද්ගලික රෝහල්ය.

අසාධ්‍ය රෝගී තත්වයක් ඇතැයි කියමින් හෘද රෝග විශේෂඥ වෛද්‍යයවරයකුගේ නිරීක්ෂණ යටතේ ඔහු පසුවූයේය.

ඒ හේතුවෙන් ඔහුට බන්ධනාගාර පවා යාමට නොහැකි බැව් දන්වමින් රෝහලේම සිටියේය.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment