මම ජනපතිට ශක්තියක් වෙන්න ඕන.. – රතන හිමි

December 29 10:22 2019 Print This Article

ජනාධිපතිවරයාට කණ්ඩායමක් වශයෙන් සහය පල කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය තුළ කටයුතු කිරීමට තමා ස්වාධීනව තීරණය කළ බවයි උන්වහන්සේ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ.



  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment