රාජිතව සිරකලාට සතුටුයි – ෆොන්සේකා

December 29 11:14 2019 Print This Article

2010 වසරේ දී තමන් අත්අඩංගුවට ගනිද්දී එදා ඊට සහයෝගය පල කල පාර්ශවයේ රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයා ද සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

අද හිරගෙවල් වල ලගින්නට වී ඇති රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට තමන් විසින් කළ දේවල් සිහිපත් වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී බොරු කඩදාසි පෙන්වමින් පහර ගැසූ බවද කී ෆොන්සේකා මහතා ඒ අතීතය තමන්ට අමතක නැතැයි සඳහන් කළේය.

උත්සව සභාවෙන් පසු සහභාගි පසු මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කරන ලදී.

මෙය දිට්ඨ ධම්මවේද කර්මය පල දීමක්දැයි මාධ්‍ය කල විමසීමේදී මන්ත‍්‍රීවරයා එය ප‍්‍රතික්‍ෂෙප නොකල අතර කැමැත්තක් හිතාගන්නැයි පමණක් පැවසීය.

  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment