කෙසෙල් කෙඳි භාවිතයෙන් ඇඟළුම් නිෂ්පාදනයට රජය සූදානම්

December 28 07:57 2019 Print This Article

කෙසෙල් කෙඳි ඇඟළුම් නිෂ්පාදනය සඳහා යොදාගැනීමට රජය සැලසුම් කළා.

එය හදුන්වාදීමේ වැඩසටහන පසුගිය (27) පැවැත්වින.

සෞඛ්‍ය ආරක්ෂිත ඇඟළුම් කර්මාන්තයක් හදුන්වාදීමයි මෙහි ප‍්‍රධාන අරමුණ. කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් උත්සවය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේදී පෙරවරුවේ පැවැත්වෙනවා.

  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment