රාජිතව භාරගන්න බන්ධනාගාර නිලධාරීන් රෝහලට

December 27 21:14 2019 Print This Article



කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා භාර ගැනීම  සඳහා බන්ධනාගාර නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

කොළඹ පෞද්ගලික රෝහලකදී අද පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

කෙසේ වෙතත් ඔහු මේ වන තෙක්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ රැදී සිටින්නේ අදාළ පෞද්ගලික රෝහල තුළය.

හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට පත් වුණේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවෙන් දින තුනකට පසුවයි.



  Article "tagged" as:
  Categories:
view more articles

About Article Author

write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment