”පාර්ලිමේන්තුවේ රණ්ඩුව යහපාලුවන්ගේ හිවල් උප්පරවැට්ටියක් ”-කෙහෙළිය .

January 11 08:23 2018 Print This Article

.

 

පාර්ලිමේන්තුවේ ‍‍ඊයේ ඇති වූ කලහකාරී තත්ත්වය පිළිබද මාධ්‍ය හමු කිහිපයකදි අදහස් පළ වුහ . ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල කියාසිිටියේ ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙණුව යටපත් කිරීම සදහා ආණ්ඩුව විසින් සැලසුම් කර මෙවැනි කලහකාරී තත්ත්වයක් ඇති කළ බවයි.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය විසින් කැදවන ලද මාධ්‍ය හමුවකදී අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පැවසුවේ පාර්ලිමේන්තුවේ අද ඇති වූ කලහකාරී තත්ත්වය හාස්‍යජනක එකක් බවය.
ජනතා විමුක්ති පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකදීද මේ පිළිබද අදහස් පළ විය . එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා කළ ප‍්‍රකාශය ඇති වූ කලහකාරී තත්ත්වයට හේතුව වූ බවය.

 

11.23 වන විනාඩියේදී රනිල් ගේ යහපාලන උප්පරවැට්ටිය හෙලිවේ….


 

 

 

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.