ලෝකයේ හැම රටකටම විපරම් කරන ලොව සුපිරි බලවතා… නමුත්…

ලෝකයේ හැම රටකටම විපරම් කරන ලොව සුපිරි බලවතා… නමුත්…
January 10 08:18 2018 Print This Article

.

සියලු දෑ ගල්කරවන මෙි කෘෘර සීතලේ අපි කොහේ යන්නෙමුද ?
———————- නිවාස අහිමි යුවලක් , නිවියෝක් , එක්සත් ඡනපදය —-

අධික ශීතලට ගල්ව මිය ගියවුන්ගේ ගණන ඇමෙරිකා එක්සත් ඡනපදයේ මෙි වනවිට 13 කි. ඔවුහු සියල්ලෝම නිවාස අහිමිවූවන්ය.
හේ ලොව අංක එකේ ආර්ථික බලවතාය. ධනවාදයේ මුදුන් මල්කඩය. ලෝකයේ හැම රටකටම සිය අපිරිසිදු හොමිබ දමා විපරමි කරන්නාය. ලොව සුපිරි බලවතාය. තවත් මොන මොනවාදෝ වලට ලොක්කා මෙි ඇමෙරිකා එක්සත් ඡනපදයය. ඇත්තටම එක්සත් ඡනපදයට එය ලාබයකි. ආර්ථිකයට බරක්වූ මිනිසුන් 13 ක් නිහඩවිය. අනෙක් අතට ඔවුනට අනුව එය ස්වාභාවික ව්‍යවසනයකි.
නමුත් අපට අනුව ඔවුහු මිනිසුන්ය. තව දුරටත් ඡිවිතය විදිය හැකිව තිබූ විදිමට අයිතියක් තිබූ මිනිසුන්ය. ඡිවත්වීමට හැකියාව තිබියදී ඡිවිතය අහිමිකල මිනිසුන්ය. එක්සත් ඡනපදය ඔබ මිණිමරැවෙකි.


එක්සත් ඡනපද ෆෙඩිරල් සමීක්ෂනයට අනුව
එක්සත් ඡනපදයේ නිවාස අහිමිව මහමග ඡිවත්වන මිනිසුන්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ පනස් තුන් දහස් හතලිස් හතකි. නිවියෝර්ක්හි පමණක් ඉන් 130,000 ක් ඡිවත් වෙති.
2017 ඡනවාරි 05 වැනිදා වසර හතකට පසුව එක්සත් ඡනපදයට කඩා වැදුණු කෘෘරතම හිම කුනාටුව මෙයය. එය නිවි එංග්ලන්ඩි ඡනපදයේ සිට මිඩිල්සෙක්ස් හරහා කැරොලිනාවට කඩා වැදීනි. කාලගුණ විද්‍යාඥයෝ එය හැදින්වූයේ සුළි බෝමිබය නමිනි. නයගරා දිය ඇල්ල පවා ගල්වී නැවතී ඇත . තත්වය මෙසේ තිබියදී නිවියෝක් ආණ්ඩුකාර ඇන්ඩෘෘ නිවියෝක් නගරයේ ඡනවාරි 5 දින හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කලේය.
දකුණු කැරොලිනා ඡනපද බලධාරීන් ටුවිටර් පණිවුඩයක් ඔස්සේ මෙසේ සදහන් කර තිබෙි. ‘‘ මුලු නගරයම අයිස්වලින් වැසී තිබෙි. එළියට බැසීම බොහෝ අණතුරැදායකය නිවෙස්තුලට වී සිටින්න ‘‘
සිකුරාදා කැරොලිනාවෙි 31000 ට විදුලිය සැපයීම නතරවී තිබිනි. විදුලිය පද්ධතිය බිද වැටී ඇත. මෙි සියල්ලම පාලන අධිකාරිය දැනුම් දෙන්නේ නිවාස හිමි ඡනතාව වෙතය. නිවාස අහිමිවුවන් කොහේ යන්නද ?
සමාඡ සේවා ආයතන මෙසේ කියයි.
‘‘ ඔවුහු ඡිවිතය හා මරණය සමග සටන් වදියි.නමුදු ඔවුනට මහමග මියයාමට ඉඩ දිය යුතු නැත.‘‘
පුද්ගලික ධනපරිත්‍යාගශිලීන් සමාඡ සේවා ආයතන හා පල්ලිය නිවාස අහිමිව කෘෘර ශිතලයට අාවරණයක් රහිත මිනිසුන් වෙත තාවකාලික ලැගුමි හල් පවත්වාගෙන යති. නමුත් ඒවා පිරී ඉතිරී ගොස්ය. එහෙත් ඔවුන් දැන්වීමි දමමින් නිවාස අහිමිවුවන්ට රාත්‍රිය ගතකරන්න පැමිනෙන්නයැයි ආයචනය කරත්.
Emergency shelter locations:
For women
————–

•New Covenant Baptist Church: 1301 W Street
•Community of Christ Church: 3526 Massachusetts Avenue NW

•Sherwood Recreation Center: 640 10th Street NE

•King Greenleaf Recreation Center: 201 N Street SW

•Harriet Tubman Shelter: DC General Building 9, 1900 Massachusetts Avenue SE

•Nativity Shelter: 6010 Georgia Avenue NW

•Patricia Handy Place for Women: 810 5 Street NW

For men

•Banneker Recreation Center: 2500 Georgia Avenue NW

•Kennedy Recreation Center: 1401 7th Street NW
•Sacred Heart Church: 16th Street and Park Road NW

•Salvation Army: 3335 Sherman Avenue NW

•Community for Creative Non-Violence: 425 2nd Street NW

•Raymond Recreation Center: 3725 10th Street NW

•801 East Shelter: 801 Making Life Better Lane SE

•Adams Place Shelter: 2210 Adams Place NE
=============================================
https://www.reuters.com/…/cold-comfort-u-s-homeless-shelter…
http://journeyhomect.org/…

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.