බැඳුම්කර කොමිසමේ කාලය දිගුවෙයි

December 07 11:06 2017 Print This Article

.

බැඳුම්කර කොමිසමේ කාලය ලබන දෙසැම්බර් 31 වැනි දා දක්වා ගැසට් නිවේදනයක් මගින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිර්ඝ කරනු ලැබ ඇත.

කොමිසමේ කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබු අතර කොමිසමේ වාර්තාව සකස් කිරිම සඳහා කාලය අවශ්‍ය බවට කොමිසමෙන් කරන ලද දැනුම්දීමක් සැලකිල්ලට ගනිමින් ජනපති කොමිසමේ කාලය එලෙස දිර්ඝ කර තිබේ.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.