ඒකාබද්ධය හා පොහොට්ටුවේ ගැටුම් නෑ – මහින්දානන්ද

December 06 08:08 2017 Print This Article

.

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂය එක් වී මැතිවරණයට තරග කරනු ඇතැයි එක්සත් ජාතික පක්‍ෂය බිය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

එසේ තරග කලහොත් දැවැන්ත ජයක් ලබා ගන්නා බව දන්නා එක්සත් ජාතික පක්‍ෂය මාධ්‍ය හරහා විවිධ අසත්‍ය තොරතුරු පතුරුවමින් සිටින්නේ යයිද සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගැටුම්කාරී ත්තවයක් ඇති බවට පලවන වාර්තා බැහැර කරන මන්ත‍්‍රීවරයා එම වාර්තා ජනතාව නොමග යැවීම සදහා ආණ්ඩුව විසින් කර ඇති කුමන්ත‍්‍රණයක් බවද පවසයි.

ඒකාබද්ද විපක්‍ෂය හා පොදුජන පෙරමුණ අතර කිසිදු ගැටුමක් නැති බවත් ඇතිවන ඔ්නෑම ගැටළුවක් සාකච්චා කර විසදා ගන්නා බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.