කොළේ ඉරාගෙන ඇගේ හලා ගත්තේ කවුද? – අැවන්ගාර්ඩ් සභාපති යහපාලනයට කල අපූරු අභියෝගය

කොළේ ඉරාගෙන ඇගේ හලා ගත්තේ කවුද? – අැවන්ගාර්ඩ් සභාපති යහපාලනයට කල අපූරු අභියෝගය
November 28 18:11 2017 Print This Article

.

අැවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා යහපාලන රජයට කල අපූරු අභියෝගය

” ඩොලර් බිලියන 2කටත් අඩුවෙන් හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපොල විකුණන එක නතරකොට මගේ සාධාරණ ව්‍යාපාරය මට යලි අරබන්න දෙනවානම් වසර 3කින් මම ආන්ඩුවට ඩොලර් බිලියන 3ක් උපයා දෙනවා. මට සතපහක්වත් එපා. එතකොට ආන්ඩුවට අනාගත පරපුරට අයිති දෙපල විකිණීම වැනි හිඟන වැඩ කරන්න අවශ්‍ය නෑ”…..

2017 නොවම්බර් 27 දෙරණ 360 වැඩ සටහනේදී අවන්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා

 

ඇත්ත දැන ගන්න…

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.