යහපාලනය රට පුරා ස්වයංක‍්‍රිය කොන්ඩම් යන්ත‍්‍ර සවි කර තවත් ජාතික ප්‍රශ්නයක් විසදුවයි

යහපාලනය රට පුරා ස්වයංක‍්‍රිය කොන්ඩම් යන්ත‍්‍ර සවි කර තවත් ජාතික ප්‍රශ්නයක් විසදුවයි
November 24 11:32 2017 Print This Article

.

හදිසි අවශ්‍යතාවයන් සදහා උවමනා වන උපත් පාලන කොපු මිලට ගැනීම සදහා ස්වයංක‍්‍රිය යන්ත‍්‍ර රට පුරා සවි කිරීමට වැඩපිලිලෙක් ආරම්භ වී ඇත.

මෙහි පලමු යන්ත‍්‍රය කොළඹ ටොරින්ටන් මාවතේ මේ වන විටත් ස්ථාපිත කර ඇති අතර කොළඹ නගරයේ තවත් ස්ථාන කිහිපයකම ඒවා සවි කිරීමට සූදානම් කෙරෙමින් තිබේ.

මෙමගින් කොන්ඩම් පැකැට්ටුවක් ලබා ගැනීම සිදු කල හැක්කේ ජංගම දුරකතනයකින් මුදල් බැර කිරීමෙන් පසු ලැබෙන රහස් අංකය යන්ත‍්‍රයට ඇතුළු කිරීමෙනුයි.

එක් පැකැට්ටුවක් සදහා දුරකතන බිලෙන් රුපියල් 50ක් අය කෙරෙයි.

දැනට මෙම පහසුකම ලබා දෙන්නේ ඩයලොග් සමාගම ඔස්සේ පමණි.

මෙම පළමු යන්ත‍්‍රය කවුරුන් විසින් විවෘත කරන ලද්දේදැයි වාර්තා නොවෙයි.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.