සංඝරත්නයට ඇහුම්කන්දීම ආණ්‌ඩුවේ යුතුකමයි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

සංඝරත්නයට ඇහුම්කන්දීම ආණ්‌ඩුවේ යුතුකමයි – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ
October 21 08:44 2017 Print This Article

.

මේ මොහොතේ මහා සංඝරත්නය කියන දේ අසන එක රට කරවන නායකයන්ගේ යුතුකම යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ ද කීය. ඒ ඒ දේශපාලන පක්‌ෂවල ඒ තොරතුරු මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරද්දී එම පක්‌ෂවල නායකයන්ගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත්කරනවා. ඒ වගේම මහා සංඝරත්නය පොදුවේ වගකිව යුතු ප්‍රකාශයක්‌ නිවේදනය කරද්දී මල්වතු පාර්ශ්වයේ නායක හිමියන්ගේ ඡායාරූපය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරනවා. ඒකෙ වැරැද්දක්‌ මං දකින්නේ නැහැ.

තමන්ට ඇති බලයේ උච්චකම ප්‍රසිද්ධ කරන්න නරකයි.

ඒ කාලේ මං මොකක්‌ හෝ විවේචනාත්මක ප්‍රකාශයක්‌ කළොත් මම ඒකාධිපතියෙක්‌ කියලා එදා හැඳින්වූවා.

අද ජීවන වියදම ගැන කියන්න කතා නැහැ. ඒ තරමට ජනතාව අසරණ වෙලා ගෙවල්වල ඉන්න ගැහැනු අය අද ආණ්‌ඩුවට බණිනවා. ඒ තත්ත්වයට රජය අද පත්වෙලා.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.