වසර 30 කට පසු ඉන්දීය සාම හමුදාවටත් යුද අපරාධ චෝදනා

වසර 30 කට පසු ඉන්දීය සාම හමුදාවටත් යුද අපරාධ චෝදනා
October 20 09:48 2017 Print This Article

වසර 30 කට පෙර ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය සාම හමුදාවට ද යුද අපරාධ චෝදනා එල්ල වී ඇත. ඒ යාපනය මහ රෝහලට කඩාවැදී 60 ක්‌ ඝාතනය කිරීම සම්බන්ධයෙනි.

යාපනය මහ රෝහලේ සේවකයකු ලෙස කටයුතු කළ දේවේන්ද්‍රම් එම රෝහල වෙත පැමිණි සාම හමුදාවේ හිටපු මේජර් ජෙනරාල් ෂිනොග් සිං වෙත මේ බව දන්වා ඇත.

යාපනය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්‌ඩලයට වෙඩි තැබුවේ තලප්පා පැලඳගත් සික්‌ සෙබළුන් බවත් ඔහු හෙළිකර ඇත.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.