දුම්රිය වර්ජනය – සවසට ගෙදර යන්න දුම්රිය 10යයි

දුම්රිය වර්ජනය – සවසට ගෙදර යන්න දුම්රිය 10යයි
October 12 14:12 2017 Print This Article

.

 

දුම්රිය වැඩවර්ජනය අද (12දා) දිනය තුළ අවසන් නොවුණොත් රාජකාරි කටයුතුවලට පැමිණි පිරිස් ගැන සිතා සවස දුම්රිය 10ක් ධාවනය කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

මේ අනුව පුත්තලම, ගාල්ල, අවිස්සාවේල්ල, නුවර ප්‍රදේශ සඳහා මෙම දුම්රිය 10 යෙදවීමට නියමිතය.

ඊයේ (11දා) රාත්‍රියේ ආරම්භ වූ දුම්රිය වැඩවර්ජනයේ ඉල්ලීම් පිළිබඳ වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් අතර මේ වනවිට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.