“ලොක්කනි……, අපෙන් ගන්න තියන පළිය මේ අහිංසක මිනිසුන්ගෙන් ගන්න එපා”- නාමල්

October 09 16:24 2017 Print This Article

.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හම්බන්තොට පොලිසියට පැමිණ ඇත.ඒ, හම්බන්තොට ඉකුත්දා පැවති විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා වේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට මෙන්ම ඩී වී චානක මන්ත්‍රීවරයාට ද හෙට (10) දිනයේ පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස පොලිසිය දන්වා තිබුණි.එහෙත් කාර්ය බහුල තත්ත්වය මත නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද (9) දිනයේ පොලිසිය වෙත පැමිණ ඇත.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.