රනිල්ට, මෛත්‍රීට සහ දෙමළ සංධානයට සහය දෙන්න – ගෝලීය දෙමළ සංසඳය

රනිල්ට, මෛත්‍රීට සහ දෙමළ සංධානයට සහය දෙන්න – ගෝලීය දෙමළ සංසඳය
October 03 07:50 2017 Print This Article

දෙමළ ජාතියේ ඓතිහාසික වගකීම මහ මැතිවරණයේදී ඉටු කරමින් රනිල්ට, මෛත්‍රීට සහ දෙමළ සංධානයට සහය දෙන ලෙසට ගෝලීය දෙමළ සංසඳය දෙමළ ජනතාවට නිවේදනය කරයි.

ඉන්දියාවේ පළ වෙන ප්‍රධානතම ජාතික පුවත්පතක් වන නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් හි මෙලෙස සඳහන් විය.
Without explicitly naming any political party or leader, the UK-based Global Tamil Forum (GTF), has clearly indicated its support for President Maithripala Sirisena, Prime Minister Ranil Wickremesinghe and the Tamil National Alliance (TNA) and opposition to former President Mahinda Rajapaksa in the run up to the crucial August 17 Sri Lankan parliamentary elections.

In a statement highlighting the vital issues at stake for all Sri Lankans, the GTF said on Saturday that it “strongly” urges the Tamil people and all Lankans to do their “historic duty” by voting for parties and candidates with the main objective of consolidating the “progressive changes and gains” made during the “recent” past. Read More: http://www.newindianexpress.com/…/…/07/25/article2939994.ece

නව දේශපාලන ප්‍රවාහන තුල ඉදිරි මැතිවරණයේ එජාපය ප්‍රමුක දෙමල ජාතික සන්ධානයේ ජයග්‍රහණයෙන් පසුව දිගු කාලයක් පුරා පීඩා විදින දෙමල ජනතා ප්‍රශ්නයට ස්ථීරසාර විසදුමක් ලැබෙනු ඇති බව එම ලිපියේ සඳහන් වීම විශේෂයෙන් සලකා බැලිය යුතුය.

ගෝලීය දෙමළ සංසඳය යනු එල් ටී ටී සංවිධානයට ආවරණය සපයන ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයකි. ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධාන ලයිස්තු ගත කරන වෙබ් අඩවියේ මෙසේ සඳහන් වෙයි.
GTF is an umbrella organization for 15 LTTE controlled Tamil Diaspora organizations around the world from 15 countries. LTTE, which fought to achieve this goal with three decades of bloodshed, brought death to more than 80,000 Sri Lankans in the 30 years. GTF has been accused of supporting the LTTE in exile through fundraising, and GTF is known to have at least 1,100 bank acounts.

http://www.trackingterrorism.org/gro…/global-tamil-forum-gtf

තම බැංකු ගිණුම් 1100 යොදා ගනිමින් එල් ටී ටී ඊ යට මුදල් පොම්ප කිරිම ඔවුන් සිදුකරයි. යුද්ධ කර තවදුරටත් දෙමළ ඊළම දිනාගත නොහැකි නිසා ඔවුන් දේශපාලනික වශයෙන් එය ලබා ගැනීමට සියලු වෙර වීරිය යොදවයි. එනිසාම ගෝලීය දෙමළ සංසඳය ශ්‍රී ලංකාව තුළ තහනම් කර ඇති සංවිධානයකි.
Military spokesman Brigadier Ruwan Wanigasuriya said the Sri Lankan government proscribed 15 organisations besides the LTTE — including the Global Tamil Forum (GTF)

http://www.thehindu.com/…/sri-lanka-bans…/article5860193.ece

මේ දේවල් තවමත් බොහෝ තරුණ පිරිස් දන්නේ නෑ. රණවිරුවන් 20000 ක් දිවි පුදා, ඒ වගේ දෙගුණයක් ආබාධිත වී රැක ගත්ත අපේ මාතෘ භූමිය බෙදන්න ඉඩ දෙන්න එපා.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.