“යහ පාලනය ආශීර්වාදයක්, කොට්ඨාස ක්‍රමය රටට යහපතක්..” මල්වතු මහ නායක හිමි

October 03 06:39 2017 Print This Article

.

නව ආණ්ඩු ප‍්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සදා වන මෙහෙයුම් කමිටුවේ මූලික වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ දිනයේ අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගියේය.

එහිදී මත්වතු මහ නාහිමියන් මන්ත‍්‍රි දිනේෂ් ගුණවර්ධනගේ කරුණු ඉදිරිපත් කිරීම ගැන එතරම් සැලකිල්ලක් නොදක්වා කියා සිටියේ ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය වෙනස් කිරීමට විරෝධය නොදක්වා ඊට ගැලපෙන වෙනත් ක‍්‍රමයක් යෝජනා කරන ලෙසයි.

කෙසේ වෙතත් නරක දෙයක් නම් තමන් වහනව්සේලාද පිලි නොගන්නා බවද උන් වහන්සේ එහිදි කියා සිටියහ.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.