උතුර කැළඹෙයි…-ආයුධ සන්නද්ධ පිරිසක් යාපනයේ වෙළඳසැළකට පහරදෙයි

October 03 13:20 2017 Print This Article

.

යතුරුපැදි වලින් පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ වෙළඳසැළක් කඩා දමා තිබෙනවා.අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් පැමිණ කොක්කුවිල් මංසන්ධිය ප්‍රදේශයේ වෙළඳසැළකට පහරදී පළාගොස් ඇති බවයි පොලිසිය පවසයි.සිද්ධියෙන් වෙළඳසැළට හානි සිදුව ඇති අතර පුද්ගලයින් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවය.ප්‍රදේශවාසීන් පැවසා ඇත්තේ මෙය ආවා කල්ලියේ සාමාජිකයන් පිරිසක් විසින් සිදුකර ඇති බවය.

 

 

 

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.