“ජාතික ගීය අවමන් කළාට – ලෝක ප්‍රබලයාට නහුතෙට නගී”

September 27 08:38 2017 Print This Article

.

පාපන්දු පෙරහුරු වැඩසටහනක් පසුගිය ඉරිදා ලන්ඩන් නුවර දී පැවත්වුණා. එහිදී ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාලෝලීන් එක්ව අමෙරිකානු ජාතික ගීය ගායනා කරනු ලැබුවා.එහිදී ක්‍රීඩකයින් මෙන්ම ක්‍රීඩාලෝලීන් පිරිසක් අමෙරිකානු ජාතික ගීය වර්ජනය කර තිබු අතර එය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කර ඇති බවයි වාර්තා විය.මෙම පෙරහුරුව අතරවාරයේ අමෙරිකානු ජාතික ගීතය වාදනය වූ අවස්ථාවේ ඇතැමුන් වාඩිවී සිටි අතර තවත් පිරිසක් දණහිසින් සිටි බවයි වාර්තා විය.එහිදී අමෙරිකානු ජාතික ගීයට හා අමෙරිකාවට අපකීර්තියක් එල්ල වී ඇති බවයි ජනාධිපති ට්‍රම්ප් පවසනවා.
එලෙස තමන් අපකීර්තියට පත් කරන්න හට වෙඩි ප්‍රහාර එල්ල කළ යුතු බවයි ඔහු සිය ආවේගය පල කර ඇත.සිය ටීවිටරය මගින් අමෙරිකානු ජනාධිපතිවරයා ආවේගය පල කර ඇති අතර ලන්ඩනයට ‍ගොස් සිටින අමෙරිකානු ක්‍රීඩකයින්, පුහුණුකරුවන් හා ක්‍රීඩාලෝලීන් නැවත එක්සත් ජනපදයට පැමිණීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

Print this entry

  Categories:
write a comment

0 Comments

No Comments Yet!

You can be the one to start a conversation.

Add a Comment

Your data will be safe! Your e-mail address will not be published. Also other data will not be shared with third person.
All fields are required.